Thursday, October 19, 2017

ලබන අවුරුද්දේ ඉදන් ත්‍රිවිල් ඉවරයි ඒ වෙනුවට රෝද 4 කාර් එකක් 2018 සිදුවන වෙනස මෙන්න


ත්‍රීවිල්.... අද පාරකට බැස්සොත් ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් අපිට දැකගන්නට පුළුවන්. ත්‍රිරෝද රථ නිසා සිදුවන අනතුරු ඉහල යාමත් සමඟ මේ වනවිට සිදුවන ජිවිත හානි සංඛ්‍යාව ඉහළයාම නව එළඹෙන වසරේ අලුත් වෙනසක් සිදුකිරීමට යන බව අපට දැනගන්නට ලැබුනා

ත්‍රිරෝද රථ වෙනුවට ලබයි නවීන තාක්ෂණයෙන් යුත් අලුත්ම වාහන කිහිපයක් මේ වෙනකොට ලංකාවට ආනයනය කර ඇති බවද සඳහන් වෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව 

No comments:

Post a Comment