Tuesday, October 24, 2017

දෙන්නා එක වහලක් යට එක කාමරයකට,එක ඇඳකට එනවා,ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා - නයනා කුමාරි


නයනා කුමාරි කියන්නේ අද වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම ටෙලි නිලියක්. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන නයනා පසුගියදා සති අන්ත පුවත්පතකට ආදරය විවාහය ගැන තමන්ට දැනේ දේ ගැන පවසා තිබුනා. ඉස්සර පෙම්වතා කාලේ ඔහු හිටිය විදිය දැන් ඉන්න විදිය ගැන ඇය මාධ්‍යට පවසා තිබුනේ මෙන්න මේ ආකාරයටයි මෙන්න බලන්නකෝ ඇය පුවත්පතට කියපු දේවල්

No comments:

Post a Comment