Saturday, October 21, 2017

"යානය අපේ පාලනයෙන් මිදුනා..." දකුණම කළඹමින් ආලෝකයක් විහිදුවමින් කඩාවැටුන දේ සොයාගනී


පෙරේදා රාත්‍රියේ දකුණේ මුහුදට විශාල ආලෝකයක් මුදා හරිමින් කදව්ටුන අද්භූත වස්තුවක් වෙත ලංකාවේම අවධානය යොමුවුනා... හැමෝම කිව්වේ මේක උල්කාපාතයක් වෙන්න ඇති කියලයි. එත් සමහරුනම් කිව්වේ මේ ඉටසක්වල යානයක් කියලයි. නමුත් මේ වනවිට ලැබෙන ආරංචි අනුවනම් මේ දෙකෙන්ම එකක්වත් නොවෙයි කියලයි අපට දැනගන්නට ලැබුනේ එහෙනම් ඇත්තටම මොකද්ද මේ? "යානය අපේ පාලනයෙන් මිදුනා..." මිට මස කිහිපයකට පෙර චීනයෙන් එකසත් ජාතින් වෙත දැනුම් දී තිබෙන යානයක් ඉලිබඳ අපට දැනගන්නට ලැබුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් බලන්නකෝ

No comments:

Post a Comment