Thursday, October 12, 2017

වැලි ලොරිය කණපිට ගහන්න ගිහින් දශමෙන් බේරගත්ත අපේ රටේ සුපිරි වැඩකාරයා මෙන්න


වැලිත් පැටවාගෙන් අපි ලොරිය රියදුරාගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී එනවිට කිසිවෙකුටවත් අනතුරක් වෙන්නට ඉඩ නොදී බේරගත්ත අපේ රටේ සුපිරිම රියදුරෙක් ගැන වීඩියෝවක් තමයි අපි මේ පෙන්නන්න යන්නේ ඇක්සිඩන්ට් කියන ඒව මහ පාරෙ ඕන තරම් වෙනව...හැබැයි ඒව වලක්වා ගන්න පොර තමයි වැඩ්ඩ...මූ සුපිරි වැඩ්ඩෙක්..ඇඟේ ලේ වතුරවෙනවා මේවා දැක්කම කිසිම අනතුරක් වෙන්න නොදී ලොරිය උඩ ගිහින් බේරගත්ත සුපිරි වැඩ්ඩා

No comments:

Post a Comment