Tuesday, October 24, 2017

නිවසින් පිටව යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න හේතුව ඇහුවොත් ඔයාල හැමදාම කරයි


"ගමනක් යනකොට ශීතකරණයේ කාසියක් දමා යන්න" මෙහෙම කිව්ව ගමන් ඔබ හිතනවා අතේ මේ මොකද්ද මේ කියලා? ඔබ දන්නවද ඇමරිකාවේ මිනිසුන් පවා සිය සාමාන්‍ය ජීවිතයේදී මෙය උරුද්දක් කරගෙන තිබෙන බව. ෆ්‍රිජ් එකට කාසියක් දාලා ගියාම වෙන්නේ මොකද්ද කියලා ඔබත් බලනවා ඇති. මෙන්න වීඩියෝව අද බලාගන්න එහෙනම්. මේ දේ කරොත් ඔබ ලෙඩ රෝග දහස් ගණනකින් ඔබේ ජීවිතය බේරගන්න පුළුවන් මෙන්න බලන්නකෝ වෙනදේ

පාන් කන එක අදම නවත්තන්න.ඇඟේ ලේ වතුරවෙන හෙලිදරව්ව් මෙන්න සතියකින් සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි


ලංකාවේ අපි නිතර දෙවේලේ කන්න පුරුදු වෙලා තියන කෑමක් තමයි පාන් කියන්නේ. උයන්න කම්මැලි වෙලාවට ඉක්මනට කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් එක හොද්දක් හරි හදාගෙන කන්න පුළුවන් නිසා හැමෝම මේ පාන් කන්න පුරුදු වෙලා තියනවා. එත් ඔබ දන්නවද පාන් කියන්නේ ශරීරට එතරම්ම හිතකර කෑමක්නම් නොවෙයි. ඔබත් නිතර නිතර පාන් කන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්නම් අනිවරෙන් මේ වීඩියෝව නරඹන්න පාන් කන එක සතියක් නැවැත්තුවොත් ඔබේ ශරීරයට වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වෙනවා සත්තයි

රජයෙන් වාහන ප්ලේන් පවා ගන්න තිබියදී බයිසිකලයෙන් ගමන් යන නෙදර්ලන්තයේ අගමැති


වර්තමාන ලෝකයේ තියන රභලම දියුණු රටක් තමයි නෙදර්ලන්තය කියන්නේ ඕනේ තරම් සල්ලි ඕනේ තරම් යාන වාහන මේ රටේ වැහි වැහැලා ඇමතිලාට රජයෙන් ගුවන් යානා පවා වෙන්කර තිබියදී මේ රටේ අගමැති ගමන් බිමන් යන්නේ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව නයිසිකලයෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එයයි ලෝකෙටම ආදර්ශයක් දෙමින් පසුගියදා ඔහු අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්චා කිරීමට රජතුමා හමුවෙන්න ගිහින් තියෙන්නෙත් බයිසිකලයෙන් මෙන්න වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව

රූ රැජිනක් වූ අවරුදු 17 දැරිය අරාබියට සිය කන්‍යාභාවය අලෙවි කරයි අලෙවි කල හේතුව ඇසුවොත් ඔබ පුදුම වෙයි


කාන්තාවක් සතු තම පවිත්‍ර බව ඔප්පු කිරීමට ඇති එකම දෙය තමයි කන්‍යාභාවය කියන්නේ. නමුත් අද ලෝකයේ එයත් විශාල මුදල් වලට අලෙවිවන තැනට පත්වෙලා තියනවා. අපි මේ කියන්න යන්නේ අවරුදු 17දි රූ රැජිනක් වූ දැරියක් සිය කන්‍යා භාවය ඇති විශාල මුදලකට අරාබියේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලෙවිකළ පුවතක් ගැනයි  බලන්නකෝ මෙය මේ දේ කරලා තියෙන්නේ මොකටද කියලා වැඩි විස්තර සහ ඇයගේ ඡායාරුප සහිත වීඩියෝව පහතින් ඔයාලට බලන්න පුළුවන්

දෙන්නා එක වහලක් යට එක කාමරයකට,එක ඇඳකට එනවා,ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා - නයනා කුමාරි


නයනා කුමාරි කියන්නේ අද වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම ටෙලි නිලියක්. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන නයනා පසුගියදා සති අන්ත පුවත්පතකට ආදරය විවාහය ගැන තමන්ට දැනේ දේ ගැන පවසා තිබුනා. ඉස්සර පෙම්වතා කාලේ ඔහු හිටිය විදිය දැන් ඉන්න විදිය ගැන ඇය මාධ්‍යට පවසා තිබුනේ මෙන්න මේ ආකාරයටයි මෙන්න බලන්නකෝ ඇය පුවත්පතට කියපු දේවල්

නිල් චිත්‍රපට නිළි මියා කලීෆා මුස්ලිම් කාන්තාව අඳින හිජාබය ඇඳගෙන රඟපාන්න ගිහින් වුණ දේ


ලෝකෙය් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තරුවක් වුණා මියා කලීෆා කරපු වරදක් නිසා මේ වනවිට ඇයට විශාල ජනතා විරෝධය එල්ලවෙමින් පවතිනවා. ඒ තමයි ඇය දිගින් දිගටම මුස්ලිම් කාන්තාව අඳින හිජාබය ඇඳගෙන  වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වල රඟපෑම නිසයි. මෙය කොතරම් දුරදිග ගියාද කියතොත් මේ වන විට අයි එස් සංවිධානයෙන් පවා ඇයගේ බෙල්ල කපන වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා

සිරස වේදිකාවේ කිසිදා සිදු නොවූ දෙයක් ගායනයේ පද පේලියක් යන්නත් පෙර විනිසුරුවන් අන්දමන්ද කල ගායනය


කව්රුත් දන්නවා මේ දවස්වල සිරස නාලිකාවේ සෑම ඉරිදාම රාත්‍රී 9ට Sirasa Junior Superstar වැඩසටහන යනවා කියලා. අපේ රටේ පොඩ්ඩොන්ගේ සුපිරි දක්ෂතා මේ වනවිට මුළු ලංකාවට හඳුන්වාදෙන වැසටහනක් බවට මෙය අත්වෙලා ඉවරයි  ඊයේ දිනයේ විශේෂ සිදුවීම සිදුවුණා ඒ තමයි එක්තරා දක්ෂ දරුවෙක් විසින් ගීතයේ පද පේලියක් ගයන්නටත් පෙර විනිශ්චය මණ්ඩලය තමන්ගේ වසඟයට ගැනීමට සමත්වීමයි මෙන්න බලන්නකෝ ඒ සුපිරි අවස්ථාව

Saturday, October 21, 2017

"යානය අපේ පාලනයෙන් මිදුනා..." දකුණම කළඹමින් ආලෝකයක් විහිදුවමින් කඩාවැටුන දේ සොයාගනී


පෙරේදා රාත්‍රියේ දකුණේ මුහුදට විශාල ආලෝකයක් මුදා හරිමින් කදව්ටුන අද්භූත වස්තුවක් වෙත ලංකාවේම අවධානය යොමුවුනා... හැමෝම කිව්වේ මේක උල්කාපාතයක් වෙන්න ඇති කියලයි. එත් සමහරුනම් කිව්වේ මේ ඉටසක්වල යානයක් කියලයි. නමුත් මේ වනවිට ලැබෙන ආරංචි අනුවනම් මේ දෙකෙන්ම එකක්වත් නොවෙයි කියලයි අපට දැනගන්නට ලැබුනේ එහෙනම් ඇත්තටම මොකද්ද මේ? "යානය අපේ පාලනයෙන් මිදුනා..." මිට මස කිහිපයකට පෙර චීනයෙන් එකසත් ජාතින් වෙත දැනුම් දී තිබෙන යානයක් ඉලිබඳ අපට දැනගන්නට ලැබුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් බලන්නකෝ

ලංකාවේ පවා දහස් ගණනක් ෆෝන් විනාශ කල ඇන්ඩ්‍රොයිඩ් ‘වෛරසයෙන්’ ඔබේ දුරකථනය බේරගන්නේ මෙහෙමයි


ඔබ ඊයේ ප්‍රවෘත්ති විකාශයන් බැලුවනම් ඔබට අහන්න ලැබුණු පුවතක් තමයි ජංගම දුරකතනයට හොරෙන්ම රිංගලා ඩේටා Lock කරලා කප්පම් මුදල් ඉල්ලලා ජංගම දුරකථනය විනාශ කරලා දාන භයානක වෛරසයක් ගැන පුවතක්. හැමෝම මේ වෛරසය ගැන කිව්වට මේකෙන් ගැලවෙන විදියක් ගැන තාම හරියට කව්රුවත් දන්නේ නැහැ. අද අපි මේ වවීඩියෝවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඇති භයානක වෛරසයෙන් ගැලවිලා ඉන්නේ කොහොමද කියන කාරණාව ගැනයි මෙන්න එහෙනම් වීඩියෝව ඔයාලත් බලලා යාලුවන්ටත් බලන්න Share කරන්න

අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසෙන අයටයි අසභ්‍ය වීඩියෝ නරඹන අයටයි එන අලුත්ම නීතිය මෙන්න


අසභ්‍ය වෙබ් අඩවිවලට ඉස්සරහදි හැමෝටම පිවිසෙන්න බැරිවෙයි අසභ්‍ය වෙබ් අඩවිවලට අයට එන අලුත්ම නීතිය මෙන්න මුල් පියවර ලෙස එංගලන්තයට මෙය හඳුවාදීමට යන අතර ඉදිරියේදී ලොවපුර හඳුන්වාදීමට නියමිත බවයි පැවසෙන්නේ

අහම්බෙන් කැමරාවට හසුවුන ඡායාරූපයේ තිබෙන විශේෂ දේ ඔබටත් පෙනුනද?


අහම්බෙන් කැමරාවට හසුවූ නේ ඡායාරූපයේ තිබෙන විශේෂ දේ ඔබටත් පෙනුනද? ගහ උඩ එල්ලිලා ඉන්න මුවානම් නෙමෙයි බලන්නකෝ මේ ෆොටෝ එක ලෝකෙම කතාවෙන්න තරම් හේතුව

කොළඹ ඉඳන් හොරණ යන්න දවස් 8ක් යන ලංකාවේ රෝද 88ටේ වාහනයේ වීඩියෝ පළමුවරට මාධ්‍යයට


ප්‍රවාහන වියදම ලක්ෂ 62ක් යන, මේක පාරේ යනකොට පාලම් වලට මුක්කු ගහනවලු ලයිට් වයර් ගලවනවලු කොළඹ ඉඳන් හොරණ යන්න දවස් 8ක් යන ලංකාවේ රෝද 88ටේ වාහනයේ වීඩියෝ පළමුවරට මාධ්‍යයට නිකුත්වෙයි

Thursday, October 19, 2017

ලබන අවුරුද්දේ ඉදන් ත්‍රිවිල් ඉවරයි ඒ වෙනුවට රෝද 4 කාර් එකක් 2018 සිදුවන වෙනස මෙන්න


ත්‍රීවිල්.... අද පාරකට බැස්සොත් ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් අපිට දැකගන්නට පුළුවන්. ත්‍රිරෝද රථ නිසා සිදුවන අනතුරු ඉහල යාමත් සමඟ මේ වනවිට සිදුවන ජිවිත හානි සංඛ්‍යාව ඉහළයාම නව එළඹෙන වසරේ අලුත් වෙනසක් සිදුකිරීමට යන බව අපට දැනගන්නට ලැබුනා

ත්‍රිරෝද රථ වෙනුවට ලබයි නවීන තාක්ෂණයෙන් යුත් අලුත්ම වාහන කිහිපයක් මේ වෙනකොට ලංකාවට ආනයනය කර ඇති බවද සඳහන් වෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව 

හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා


පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් 

අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද දීපු කොල්ලෝ 11ක් ගැනයි බලන්නකෝ වෙලා තියනදේ මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

ඔබ සිගරට් පානයට ඇබ්බැහි වෙලාද? සිගරට් ඇබ්බැහියෙන් මිදෙන්න ලෝකයේ තියන ලේසිම ක්‍රමය මෙන්න


සිගරට් පානයට මේ වනවිට ලංකාවේ බොහෝ දෙනෙක් ඇබ්බැහි වෙලා තියනවා. සමහරුන්ටනම් මේ වෙනකොට සිගරට් එකක් නැතුව පැයක්වත් ඉන්න බැරි තැනට පත්වෙලා තියනවා. ශරීරයට ඉතාම අහිතකර මෙම පුරුද්ද නවත්තගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ 

ඇත්තම කිව්වොත් කෙසෙල් ගෙඩියක් විතරයි මේකට ඕනේ. මෙන්න වැඩේ කරගන්න හැටි ඔයාලම බලන්නකෝ

ඔබ නිදාගන්නා ඇඳේ ඇතිරිල්ල යටින් සබන් කැබැල්ලක් තබන්න සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි


ඔබ රාත්‍රියට නිදාගන්න ඇඳෙහි ඇතිරිල්ල යටින් සබන් කැබැල්ලක් තබන්න කියලා අපි කිව්වොත් ඔබට නිකන් විහිළුවක් කලාද කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මේ විහිළුවක් නෙමෙයි ඔබට මේ දේ කිරීම මගින් ඔබ හීනෙකින්වත් නොසිතු ලෙඩක් යම් මට්ටමකට සුවකරගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

මෙන්න එහෙනම් ඒ පළිබඳ වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව ඔයාලත් බලලම ඉන්නකෝ ඊට පස්සේ ඔයාලගේ අදහසත් අපිට කියන්න

ආස හිතුනේ අවරුදු 14දි වගේ, රවී දැක්කම බුදු අම්මෝ කියලා කෑ ගැහුවා - හිමාලි


හිමාලි සයුරංගි කියන්නේ අද ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් දිදුලන චරිතයක් බවට මේ වනවිට පත්වෙලා ඉවරයි. ලංකාවේ ජනප්රියට ටෙලිනාට්‍ය ලෙස නම් ලැබූ "දෙවැනි ඉනිම" ටෙලිනාට්‍යයේ අනුහස්ගේ අම්මගේ චරිතය නිරුපනය කරමින් ප්‍රේක්ෂකයන් අතර මේ වනවිට ඉතාමත් ආදරණිය චරිතයක් බවට හිමාලි පත්වී හමාරයි

හිමාලි සමඟ පසුගියදා ප්වත්පතක් කල සම්මුඛ සාකච්චාවකදී ඇයට යොමුව් ප්‍රශ්න කිහිපයකට ඇය පිළිතුරු ලබා දී තිබුනේ මේ ආකාරයටයි මෙම සම්මුඛ සාකච්චාව මෙහෙයවා තිබුනේ ආරියවංශ කුලතිලක මහතා විසිනි

කවදාවත් ප්‍රසිද්ධියේ මාධ්‍යට හෙළි නොකරන ලංකාවේ නිළියන්ගේ ඇත්ත වයස මෙන්න


වීඩියෝව සඳහා යොදාගෙන ඇති ඡායරූප අන්තර්ජාලයෙන් උපුරගත් ඡායාරුප වන අතර මුල් හිමිකරුවන් නොදනී 

ගොඩක් කාන්තාවන් තමන්ගේ ඇත්තම වයස කවදාවත් කිසිම විටෙකදී හෙළිකරන්න කැමති නැහැ ඒ වගේම තමයි ලංකාවේ බොහෝ නිලියන් තමන්ගේ ඇත්තම වයස කවදාවත් ප්‍රසිද්ධියේ මාධ්‍යට හෙළිකරන්නේ නෑ 

නමුත් උපන්දිනය අනුව ඇයට මේ වනවිට වයස අපිට ගණනය කරගන්න පුළුවන් මේ ඒ අනුව සැකසු වීඩියෝවක් බලන්නාක් සමහර අයගේ වයස ඇහුවම හිතාගන්නත් අමාරුයි

ආයේ හොර වැඩ,හොර ගිණුම්,බොරු නිව්ස් දාලා ඉවරයි ෆේස්බුක් පසුගියදා පැය කිහිපයකට බිඳවැටුණු හේතුව මෙන්න


අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ෆේස්බුක් හරහා වගකීමකින් තොර විවිධ වෙබ් අඩවි මගින් බොරු නිව්ස් හොර වැඩ ඕනේ තරම් වෙනවා කියලා එකට වට බඳින්න ෆේස්බුක් එකෙන් අලුත්ම වැඩක් කරලා

ඔබට මතක ඇති පසුගියදා පය කිහිපයකට ෆේස්බුක් බිඳ වැටුනා ඒ ඇයි කියලද ඔබ හිතන්නේ මෙන්න බලන්නකෝ ඒ ලොවපුරා ෆේස්බුක් බිදවැටීමට හේතුව වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

ලංකාවේ නළුවෙක් මහපාරේ කරපු කැත වැඩක් කැමරාවට හසුවෙයි සමාජ ජාලා වල ගින්නක් සේ ඡායරූප පෙළ පැතිරයයි


ලංකාවේ විකාශය වන ඉතා ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක චරිතයක් රඟපාමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි රෙජි නමින් එම කතා මාලාවේ ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයකු කරපු නරක වැඩක් මේ වනවිට සමාජ ජාලා උණුසුම් කරමින් පැතිර යනවා.

මොහු විසින් රිය අනතුර සිදුකොට වැරදි විදියට හැසිරෙමින් තර්ජනාත්මක ලෙස යම් යම් ප්‍රකශ කිරීම නිසා එම අවස්ථාව ඡායාරුප ගතකොට එම ඡායාරුප අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා මෙන්න එම ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

Thursday, October 12, 2017

අවරුදු 40හේ ඇන්ටි කෙනෙක් එක්ක යහන්ගත වුණ පස්යාලේ අවරුදු 22කේ කොල්ලෙක්ට හිතාගන්න බැරි වෙලාවක වුනදේ


වැරදි වැඩ කරන්න ගියොත් කවද හැරී ඒ දේවල් විඳවන්න වෙනවා. අද අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් මේක සිද්ධ වෙලා තියෙන්න පස්යාල ප්‍රදේශයේ. තමන්ගේ වයස මෙන් දෙගුණයක් වයසැති කාන්තාවක් සමඟ යහන්ගත වූ තරුණයෙක්ට නොහිතපු වෙලාවක මුහුණදෙන්න වුණා සිද්ධියක් ගැනයි මේ පුවත අහුවෙන්නේ නෑ කියලා හිතාගෙන දැන දැන වැරදි කරන කාට කාටත් මේවා හොඳ පාඩම් මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

මේවා නොදැන දත් මැද්දොත් දත් ටිකට දෙවියන්ගේම පිහිටයි


දත් මැදීම අපි එදිනෙද නිතර නිතර පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවක්. දවසට දෙපාරක් තුන් පාරක් සමහරුනම් එකපාරක් හෝ අවම වශයෙන් දත් මදිනවා. එත් ඔබ මොහොතකටවත් සිතුවද ඔබ බාවිතාකරන දන්තලේපය ගැන එහි ප්‍රමිතිය ගැන TV එකේ ඇඩ් එකක් ගිය පලියට දත් බෙහෙත් ගන්න එපා එහි යට තිබෙන පාට බාර් එකේ වර්ණය බලල දත් බෙහෙත් තෝරාගන්න මේවා නොදැන දත් මැද්දොත් දත් ටිකට දෙවියන්ගේම පිහිටයි. මෙන්න ඔබ මෙතෙක් කල් නොදැනසිටි විශ්මිත රහස

මේ වීඩියෝව එක පාරක් බැලුවොත් කවදාවත් මේ දේ කරන්න හීනෙකින්වත් හිතන්නේ නැතිවෙයි


ජිවිතයක් අමාරුවේ දන්න කඳුලින් දහස් වතාවක් සිතන්න මේ කවි පෙළ මේ සටහන එක් වරක් නරඹන්න ඔබේ නෙතටත් කඳුලක් උනනවා සත්තයි. තමන් ආදරය කරපු පෙම්වතියට දරුවෙක් දී මගහැර ගිය පෙම්වතාට පසුව ඇය හමුවෙන තැන බලන්නකෝ කාට කාටත් මේවා හොඳ පාඩම් තවත් ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා කවදාහරි මේ වගේ අද්දැකීම් නැතිනම් ඔබටත් විඳින්න වෙයි මෙන්න වීඩියෝව

ක්‍රිකට් ජයග්‍රහයන පිලිබඳ බුකියේ පළවූ හිනා කාලා පනයන රසකතා මෙන්න


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයේදී ඊයේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. දිගින් දිගටම පරාජය වෙමින් පවතී ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලද ජයග්‍රහණය නිසා ෆේස්බුක් සමාජ ජාලා තුල විවිධ පොස්ට් Share වෙන්න පටන්ගත්ත එම පොස්ට් වලින් කිහිපයක් තමයි මේ සමහරුනම් කියන්න මැච් එක දිනන්න කලින් චන්දිමාල් ආශීර්වාද ගන්න ගිය ගංගා මෑණියෝ නිසා මෙම තරගය දිනන කියලා තමයි

වැලි ලොරිය කණපිට ගහන්න ගිහින් දශමෙන් බේරගත්ත අපේ රටේ සුපිරි වැඩකාරයා මෙන්න


වැලිත් පැටවාගෙන් අපි ලොරිය රියදුරාගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී එනවිට කිසිවෙකුටවත් අනතුරක් වෙන්නට ඉඩ නොදී බේරගත්ත අපේ රටේ සුපිරිම රියදුරෙක් ගැන වීඩියෝවක් තමයි අපි මේ පෙන්නන්න යන්නේ ඇක්සිඩන්ට් කියන ඒව මහ පාරෙ ඕන තරම් වෙනව...හැබැයි ඒව වලක්වා ගන්න පොර තමයි වැඩ්ඩ...මූ සුපිරි වැඩ්ඩෙක්..ඇඟේ ලේ වතුරවෙනවා මේවා දැක්කම කිසිම අනතුරක් වෙන්න නොදී ලොරිය උඩ ගිහින් බේරගත්ත සුපිරි වැඩ්ඩා

සිරසට ආපු පොඩ්ඩෙක් විනිශ්චය මණ්ඩලය හොල්මන් සනුකගේ "පෙරවදනක්" සින්දුව සුපිරියට කිව්ව හැටි


සිරස නාලිකාවේ විකාශය වෙන Sirasa Junior Superstar වැඩසටහනට සහභාගිව වූ පොඩ්ඩෙක් විනිශ්චය මණ්ඩලය ඇතුළු හැමෝම පුදුම කරමින් අපි හැමෝම දන්න ජනප්‍රිය තරුණ ගායකයකු වන සනුක මහතාගේ "පෙරවදනක්" සින්දුව අමුතුම තාලයකට ගයනා කරා මේ වනව්ට මෙම වීඩියෝව ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විශාල ලෙස Share වෙමින් පවතිනවා මෙන්න එම වීඩියෝව ඔයාලත බලන්නකෝ ඇවිත් හිටපු හැමෝම හොල්මන් වෙයි කියන්න වචන නෑ පොඩ්ඩෝ සුපිරිම සුපිරි

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයල අද හමර් බෙන්ස් වල යන ලංකාවේ කෝටිපති තරුණයා මෙන්න


ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන එක අදනම් ගොඩක් තරුණ තරුණියන් සිදූ කලත් ඉස්සර බොහෝ දෙනෙක් මේ ගැන දැනගෙන සිටියේ නැහැ. අදටත් ලංකාවේ බොහෝ දෙනෙක් රජයේ රස්සා පස්සේ ගිහින් මැරෙනකම් ලෝන් අරන් ගෙවා ගෙවා ඉන්නවා මිසක් අලුත් දෙයක් කරලා සල්ලි හොයන්න උත්සහ කරන්නේ නෑ මේ දේවල් පිළිගන්න කැමතිත් නැහැ ඒ සියලු බාධක බිඳගෙන ඉදිරියට ආපු තරුණයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ උසස්පෙළ අසමත් වෙලත් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයල අද හමර් බෙන්ස් වාහන පදින තරුණ කොල්ලෙක් ගැනයි මේ වීඩියෝව මෙන්න ඔයාලත් බලන්නකෝ මේ සුපිරි තරුණයාගේ කතාව