Thursday, October 19, 2017

කවදාවත් ප්‍රසිද්ධියේ මාධ්‍යට හෙළි නොකරන ලංකාවේ නිළියන්ගේ ඇත්ත වයස මෙන්න


වීඩියෝව සඳහා යොදාගෙන ඇති ඡායරූප අන්තර්ජාලයෙන් උපුරගත් ඡායාරුප වන අතර මුල් හිමිකරුවන් නොදනී 

ගොඩක් කාන්තාවන් තමන්ගේ ඇත්තම වයස කවදාවත් කිසිම විටෙකදී හෙළිකරන්න කැමති නැහැ ඒ වගේම තමයි ලංකාවේ බොහෝ නිලියන් තමන්ගේ ඇත්තම වයස කවදාවත් ප්‍රසිද්ධියේ මාධ්‍යට හෙළිකරන්නේ නෑ 

නමුත් උපන්දිනය අනුව ඇයට මේ වනවිට වයස අපිට ගණනය කරගන්න පුළුවන් මේ ඒ අනුව සැකසු වීඩියෝවක් බලන්නාක් සමහර අයගේ වයස ඇහුවම හිතාගන්නත් අමාරුයි

No comments:

Post a Comment