Tuesday, October 24, 2017

සිරස වේදිකාවේ කිසිදා සිදු නොවූ දෙයක් ගායනයේ පද පේලියක් යන්නත් පෙර විනිසුරුවන් අන්දමන්ද කල ගායනය


කව්රුත් දන්නවා මේ දවස්වල සිරස නාලිකාවේ සෑම ඉරිදාම රාත්‍රී 9ට Sirasa Junior Superstar වැඩසටහන යනවා කියලා. අපේ රටේ පොඩ්ඩොන්ගේ සුපිරි දක්ෂතා මේ වනවිට මුළු ලංකාවට හඳුන්වාදෙන වැසටහනක් බවට මෙය අත්වෙලා ඉවරයි  ඊයේ දිනයේ විශේෂ සිදුවීම සිදුවුණා ඒ තමයි එක්තරා දක්ෂ දරුවෙක් විසින් ගීතයේ පද පේලියක් ගයන්නටත් පෙර විනිශ්චය මණ්ඩලය තමන්ගේ වසඟයට ගැනීමට සමත්වීමයි මෙන්න බලන්නකෝ ඒ සුපිරි අවස්ථාව

No comments:

Post a Comment