Thursday, October 19, 2017

ඔබ සිගරට් පානයට ඇබ්බැහි වෙලාද? සිගරට් ඇබ්බැහියෙන් මිදෙන්න ලෝකයේ තියන ලේසිම ක්‍රමය මෙන්න


සිගරට් පානයට මේ වනවිට ලංකාවේ බොහෝ දෙනෙක් ඇබ්බැහි වෙලා තියනවා. සමහරුන්ටනම් මේ වෙනකොට සිගරට් එකක් නැතුව පැයක්වත් ඉන්න බැරි තැනට පත්වෙලා තියනවා. ශරීරයට ඉතාම අහිතකර මෙම පුරුද්ද නවත්තගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ 

ඇත්තම කිව්වොත් කෙසෙල් ගෙඩියක් විතරයි මේකට ඕනේ. මෙන්න වැඩේ කරගන්න හැටි ඔයාලම බලන්නකෝ

No comments:

Post a Comment