Saturday, October 21, 2017

කොළඹ ඉඳන් හොරණ යන්න දවස් 8ක් යන ලංකාවේ රෝද 88ටේ වාහනයේ වීඩියෝ පළමුවරට මාධ්‍යයට


ප්‍රවාහන වියදම ලක්ෂ 62ක් යන, මේක පාරේ යනකොට පාලම් වලට මුක්කු ගහනවලු ලයිට් වයර් ගලවනවලු කොළඹ ඉඳන් හොරණ යන්න දවස් 8ක් යන ලංකාවේ රෝද 88ටේ වාහනයේ වීඩියෝ පළමුවරට මාධ්‍යයට නිකුත්වෙයි

No comments:

Post a Comment