Tuesday, October 24, 2017

පාන් කන එක අදම නවත්තන්න.ඇඟේ ලේ වතුරවෙන හෙලිදරව්ව් මෙන්න සතියකින් සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි


ලංකාවේ අපි නිතර දෙවේලේ කන්න පුරුදු වෙලා තියන කෑමක් තමයි පාන් කියන්නේ. උයන්න කම්මැලි වෙලාවට ඉක්මනට කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් එක හොද්දක් හරි හදාගෙන කන්න පුළුවන් නිසා හැමෝම මේ පාන් කන්න පුරුදු වෙලා තියනවා. එත් ඔබ දන්නවද පාන් කියන්නේ ශරීරට එතරම්ම හිතකර කෑමක්නම් නොවෙයි. ඔබත් නිතර නිතර පාන් කන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්නම් අනිවරෙන් මේ වීඩියෝව නරඹන්න පාන් කන එක සතියක් නැවැත්තුවොත් ඔබේ ශරීරයට වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වෙනවා සත්තයි

No comments:

Post a Comment