Thursday, October 12, 2017

සිරසට ආපු පොඩ්ඩෙක් විනිශ්චය මණ්ඩලය හොල්මන් සනුකගේ "පෙරවදනක්" සින්දුව සුපිරියට කිව්ව හැටි


සිරස නාලිකාවේ විකාශය වෙන Sirasa Junior Superstar වැඩසටහනට සහභාගිව වූ පොඩ්ඩෙක් විනිශ්චය මණ්ඩලය ඇතුළු හැමෝම පුදුම කරමින් අපි හැමෝම දන්න ජනප්‍රිය තරුණ ගායකයකු වන සනුක මහතාගේ "පෙරවදනක්" සින්දුව අමුතුම තාලයකට ගයනා කරා මේ වනව්ට මෙම වීඩියෝව ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විශාල ලෙස Share වෙමින් පවතිනවා මෙන්න එම වීඩියෝව ඔයාලත බලන්නකෝ ඇවිත් හිටපු හැමෝම හොල්මන් වෙයි කියන්න වචන නෑ පොඩ්ඩෝ සුපිරිම සුපිරි

No comments:

Post a Comment