Thursday, October 12, 2017

ක්‍රිකට් ජයග්‍රහයන පිලිබඳ බුකියේ පළවූ හිනා කාලා පනයන රසකතා මෙන්න


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයේදී ඊයේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. දිගින් දිගටම පරාජය වෙමින් පවතී ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලද ජයග්‍රහණය නිසා ෆේස්බුක් සමාජ ජාලා තුල විවිධ පොස්ට් Share වෙන්න පටන්ගත්ත එම පොස්ට් වලින් කිහිපයක් තමයි මේ සමහරුනම් කියන්න මැච් එක දිනන්න කලින් චන්දිමාල් ආශීර්වාද ගන්න ගිය ගංගා මෑණියෝ නිසා මෙම තරගය දිනන කියලා තමයි

No comments:

Post a Comment