Thursday, October 19, 2017

ආයේ හොර වැඩ,හොර ගිණුම්,බොරු නිව්ස් දාලා ඉවරයි ෆේස්බුක් පසුගියදා පැය කිහිපයකට බිඳවැටුණු හේතුව මෙන්න


අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ෆේස්බුක් හරහා වගකීමකින් තොර විවිධ වෙබ් අඩවි මගින් බොරු නිව්ස් හොර වැඩ ඕනේ තරම් වෙනවා කියලා එකට වට බඳින්න ෆේස්බුක් එකෙන් අලුත්ම වැඩක් කරලා

ඔබට මතක ඇති පසුගියදා පය කිහිපයකට ෆේස්බුක් බිඳ වැටුනා ඒ ඇයි කියලද ඔබ හිතන්නේ මෙන්න බලන්නකෝ ඒ ලොවපුරා ෆේස්බුක් බිදවැටීමට හේතුව වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

No comments:

Post a Comment