Thursday, October 12, 2017

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයල අද හමර් බෙන්ස් වල යන ලංකාවේ කෝටිපති තරුණයා මෙන්න


ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන එක අදනම් ගොඩක් තරුණ තරුණියන් සිදූ කලත් ඉස්සර බොහෝ දෙනෙක් මේ ගැන දැනගෙන සිටියේ නැහැ. අදටත් ලංකාවේ බොහෝ දෙනෙක් රජයේ රස්සා පස්සේ ගිහින් මැරෙනකම් ලෝන් අරන් ගෙවා ගෙවා ඉන්නවා මිසක් අලුත් දෙයක් කරලා සල්ලි හොයන්න උත්සහ කරන්නේ නෑ මේ දේවල් පිළිගන්න කැමතිත් නැහැ ඒ සියලු බාධක බිඳගෙන ඉදිරියට ආපු තරුණයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ උසස්පෙළ අසමත් වෙලත් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයල අද හමර් බෙන්ස් වාහන පදින තරුණ කොල්ලෙක් ගැනයි මේ වීඩියෝව මෙන්න ඔයාලත් බලන්නකෝ මේ සුපිරි තරුණයාගේ කතාව

No comments:

Post a Comment