Tuesday, October 24, 2017

රජයෙන් වාහන ප්ලේන් පවා ගන්න තිබියදී බයිසිකලයෙන් ගමන් යන නෙදර්ලන්තයේ අගමැති


වර්තමාන ලෝකයේ තියන රභලම දියුණු රටක් තමයි නෙදර්ලන්තය කියන්නේ ඕනේ තරම් සල්ලි ඕනේ තරම් යාන වාහන මේ රටේ වැහි වැහැලා ඇමතිලාට රජයෙන් ගුවන් යානා පවා වෙන්කර තිබියදී මේ රටේ අගමැති ගමන් බිමන් යන්නේ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව නයිසිකලයෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එයයි ලෝකෙටම ආදර්ශයක් දෙමින් පසුගියදා ඔහු අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්චා කිරීමට රජතුමා හමුවෙන්න ගිහින් තියෙන්නෙත් බයිසිකලයෙන් මෙන්න වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව

No comments:

Post a Comment