Thursday, October 19, 2017

ලංකාවේ නළුවෙක් මහපාරේ කරපු කැත වැඩක් කැමරාවට හසුවෙයි සමාජ ජාලා වල ගින්නක් සේ ඡායරූප පෙළ පැතිරයයි


ලංකාවේ විකාශය වන ඉතා ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක චරිතයක් රඟපාමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි රෙජි නමින් එම කතා මාලාවේ ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයකු කරපු නරක වැඩක් මේ වනවිට සමාජ ජාලා උණුසුම් කරමින් පැතිර යනවා.

මොහු විසින් රිය අනතුර සිදුකොට වැරදි විදියට හැසිරෙමින් තර්ජනාත්මක ලෙස යම් යම් ප්‍රකශ කිරීම නිසා එම අවස්ථාව ඡායාරුප ගතකොට එම ඡායාරුප අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා මෙන්න එම ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

No comments:

Post a Comment