Tuesday, October 24, 2017

නිවසින් පිටව යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න හේතුව ඇහුවොත් ඔයාල හැමදාම කරයි


"ගමනක් යනකොට ශීතකරණයේ කාසියක් දමා යන්න" මෙහෙම කිව්ව ගමන් ඔබ හිතනවා අතේ මේ මොකද්ද මේ කියලා? ඔබ දන්නවද ඇමරිකාවේ මිනිසුන් පවා සිය සාමාන්‍ය ජීවිතයේදී මෙය උරුද්දක් කරගෙන තිබෙන බව. ෆ්‍රිජ් එකට කාසියක් දාලා ගියාම වෙන්නේ මොකද්ද කියලා ඔබත් බලනවා ඇති. මෙන්න වීඩියෝව අද බලාගන්න එහෙනම්. මේ දේ කරොත් ඔබ ලෙඩ රෝග දහස් ගණනකින් ඔබේ ජීවිතය බේරගන්න පුළුවන් මෙන්න බලන්නකෝ වෙනදේ

පාන් කන එක අදම නවත්තන්න.ඇඟේ ලේ වතුරවෙන හෙලිදරව්ව් මෙන්න සතියකින් සිදුවන දේ ඇසුවොත් ඔබ පුදුම වේවි


ලංකාවේ අපි නිතර දෙවේලේ කන්න පුරුදු වෙලා තියන කෑමක් තමයි පාන් කියන්නේ. උයන්න කම්මැලි වෙලාවට ඉක්මනට කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් එක හොද්දක් හරි හදාගෙන කන්න පුළුවන් නිසා හැමෝම මේ පාන් කන්න පුරුදු වෙලා තියනවා. එත් ඔබ දන්නවද පාන් කියන්නේ ශරීරට එතරම්ම හිතකර කෑමක්නම් නොවෙයි. ඔබත් නිතර නිතර පාන් කන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්නම් අනිවරෙන් මේ වීඩියෝව නරඹන්න පාන් කන එක සතියක් නැවැත්තුවොත් ඔබේ ශරීරයට වෙනදේ ඇසුවොත් ඔබ පුදුම වෙනවා සත්තයි

රජයෙන් වාහන ප්ලේන් පවා ගන්න තිබියදී බයිසිකලයෙන් ගමන් යන නෙදර්ලන්තයේ අගමැති


වර්තමාන ලෝකයේ තියන රභලම දියුණු රටක් තමයි නෙදර්ලන්තය කියන්නේ ඕනේ තරම් සල්ලි ඕනේ තරම් යාන වාහන මේ රටේ වැහි වැහැලා ඇමතිලාට රජයෙන් ගුවන් යානා පවා වෙන්කර තිබියදී මේ රටේ අගමැති ගමන් බිමන් යන්නේ කිසිම ආරක්ෂකයෙක් නොමැතිව නයිසිකලයෙන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කිරීමට අපහසු වුවත් සත්‍ය එයයි ලෝකෙටම ආදර්ශයක් දෙමින් පසුගියදා ඔහු අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්චා කිරීමට රජතුමා හමුවෙන්න ගිහින් තියෙන්නෙත් බයිසිකලයෙන් මෙන්න වැඩි විස්තර සහ ඡායාරුප සහිත වීඩියෝව

රූ රැජිනක් වූ අවරුදු 17 දැරිය අරාබියට සිය කන්‍යාභාවය අලෙවි කරයි අලෙවි කල හේතුව ඇසුවොත් ඔබ පුදුම වෙයි


කාන්තාවක් සතු තම පවිත්‍ර බව ඔප්පු කිරීමට ඇති එකම දෙය තමයි කන්‍යාභාවය කියන්නේ. නමුත් අද ලෝකයේ එයත් විශාල මුදල් වලට අලෙවිවන තැනට පත්වෙලා තියනවා. අපි මේ කියන්න යන්නේ අවරුදු 17දි රූ රැජිනක් වූ දැරියක් සිය කන්‍යා භාවය ඇති විශාල මුදලකට අරාබියේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලෙවිකළ පුවතක් ගැනයි  බලන්නකෝ මෙය මේ දේ කරලා තියෙන්නේ මොකටද කියලා වැඩි විස්තර සහ ඇයගේ ඡායාරුප සහිත වීඩියෝව පහතින් ඔයාලට බලන්න පුළුවන්

දෙන්නා එක වහලක් යට එක කාමරයකට,එක ඇඳකට එනවා,ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා - නයනා කුමාරි


නයනා කුමාරි කියන්නේ අද වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම ටෙලි නිලියක්. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන නයනා පසුගියදා සති අන්ත පුවත්පතකට ආදරය විවාහය ගැන තමන්ට දැනේ දේ ගැන පවසා තිබුනා. ඉස්සර පෙම්වතා කාලේ ඔහු හිටිය විදිය දැන් ඉන්න විදිය ගැන ඇය මාධ්‍යට පවසා තිබුනේ මෙන්න මේ ආකාරයටයි මෙන්න බලන්නකෝ ඇය පුවත්පතට කියපු දේවල්

නිල් චිත්‍රපට නිළි මියා කලීෆා මුස්ලිම් කාන්තාව අඳින හිජාබය ඇඳගෙන රඟපාන්න ගිහින් වුණ දේ


ලෝකෙය් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තරුවක් වුණා මියා කලීෆා කරපු වරදක් නිසා මේ වනවිට ඇයට විශාල ජනතා විරෝධය එල්ලවෙමින් පවතිනවා. ඒ තමයි ඇය දිගින් දිගටම මුස්ලිම් කාන්තාව අඳින හිජාබය ඇඳගෙන  වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වල රඟපෑම නිසයි. මෙය කොතරම් දුරදිග ගියාද කියතොත් මේ වන විට අයි එස් සංවිධානයෙන් පවා ඇයගේ බෙල්ල කපන වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා

සිරස වේදිකාවේ කිසිදා සිදු නොවූ දෙයක් ගායනයේ පද පේලියක් යන්නත් පෙර විනිසුරුවන් අන්දමන්ද කල ගායනය


කව්රුත් දන්නවා මේ දවස්වල සිරස නාලිකාවේ සෑම ඉරිදාම රාත්‍රී 9ට Sirasa Junior Superstar වැඩසටහන යනවා කියලා. අපේ රටේ පොඩ්ඩොන්ගේ සුපිරි දක්ෂතා මේ වනවිට මුළු ලංකාවට හඳුන්වාදෙන වැසටහනක් බවට මෙය අත්වෙලා ඉවරයි  ඊයේ දිනයේ විශේෂ සිදුවීම සිදුවුණා ඒ තමයි එක්තරා දක්ෂ දරුවෙක් විසින් ගීතයේ පද පේලියක් ගයන්නටත් පෙර විනිශ්චය මණ්ඩලය තමන්ගේ වසඟයට ගැනීමට සමත්වීමයි මෙන්න බලන්නකෝ ඒ සුපිරි අවස්ථාව

Saturday, October 21, 2017

"යානය අපේ පාලනයෙන් මිදුනා..." දකුණම කළඹමින් ආලෝකයක් විහිදුවමින් කඩාවැටුන දේ සොයාගනී


පෙරේදා රාත්‍රියේ දකුණේ මුහුදට විශාල ආලෝකයක් මුදා හරිමින් කදව්ටුන අද්භූත වස්තුවක් වෙත ලංකාවේම අවධානය යොමුවුනා... හැමෝම කිව්වේ මේක උල්කාපාතයක් වෙන්න ඇති කියලයි. එත් සමහරුනම් කිව්වේ මේ ඉටසක්වල යානයක් කියලයි. නමුත් මේ වනවිට ලැබෙන ආරංචි අනුවනම් මේ දෙකෙන්ම එකක්වත් නොවෙයි කියලයි අපට දැනගන්නට ලැබුනේ එහෙනම් ඇත්තටම මොකද්ද මේ? "යානය අපේ පාලනයෙන් මිදුනා..." මිට මස කිහිපයකට පෙර චීනයෙන් එකසත් ජාතින් වෙත දැනුම් දී තිබෙන යානයක් ඉලිබඳ අපට දැනගන්නට ලැබුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් ඔයාලත් බලන්නකෝ

ලංකාවේ පවා දහස් ගණනක් ෆෝන් විනාශ කල ඇන්ඩ්‍රොයිඩ් ‘වෛරසයෙන්’ ඔබේ දුරකථනය බේරගන්නේ මෙහෙමයි


ඔබ ඊයේ ප්‍රවෘත්ති විකාශයන් බැලුවනම් ඔබට අහන්න ලැබුණු පුවතක් තමයි ජංගම දුරකතනයට හොරෙන්ම රිංගලා ඩේටා Lock කරලා කප්පම් මුදල් ඉල්ලලා ජංගම දුරකථනය විනාශ කරලා දාන භයානක වෛරසයක් ගැන පුවතක්. හැමෝම මේ වෛරසය ගැන කිව්වට මේකෙන් ගැලවෙන විදියක් ගැන තාම හරියට කව්රුවත් දන්නේ නැහැ. අද අපි මේ වවීඩියෝවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඇති භයානක වෛරසයෙන් ගැලවිලා ඉන්නේ කොහොමද කියන කාරණාව ගැනයි මෙන්න එහෙනම් වීඩියෝව ඔයාලත් බලලා යාලුවන්ටත් බලන්න Share කරන්න

අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසෙන අයටයි අසභ්‍ය වීඩියෝ නරඹන අයටයි එන අලුත්ම නීතිය මෙන්න


අසභ්‍ය වෙබ් අඩවිවලට ඉස්සරහදි හැමෝටම පිවිසෙන්න බැරිවෙයි අසභ්‍ය වෙබ් අඩවිවලට අයට එන අලුත්ම නීතිය මෙන්න මුල් පියවර ලෙස එංගලන්තයට මෙය හඳුවාදීමට යන අතර ඉදිරියේදී ලොවපුර හඳුන්වාදීමට නියමිත බවයි පැවසෙන්නේ