Thursday, October 19, 2017

ආස හිතුනේ අවරුදු 14දි වගේ, රවී දැක්කම බුදු අම්මෝ කියලා කෑ ගැහුවා - හිමාලි


හිමාලි සයුරංගි කියන්නේ අද ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් දිදුලන චරිතයක් බවට මේ වනවිට පත්වෙලා ඉවරයි. ලංකාවේ ජනප්රියට ටෙලිනාට්‍ය ලෙස නම් ලැබූ "දෙවැනි ඉනිම" ටෙලිනාට්‍යයේ අනුහස්ගේ අම්මගේ චරිතය නිරුපනය කරමින් ප්‍රේක්ෂකයන් අතර මේ වනවිට ඉතාමත් ආදරණිය චරිතයක් බවට හිමාලි පත්වී හමාරයි

හිමාලි සමඟ පසුගියදා ප්වත්පතක් කල සම්මුඛ සාකච්චාවකදී ඇයට යොමුව් ප්‍රශ්න කිහිපයකට ඇය පිළිතුරු ලබා දී තිබුනේ මේ ආකාරයටයි මෙම සම්මුඛ සාකච්චාව මෙහෙයවා තිබුනේ ආරියවංශ කුලතිලක මහතා විසිනි

No comments:

Post a Comment