Saturday, October 21, 2017

ලංකාවේ පවා දහස් ගණනක් ෆෝන් විනාශ කල ඇන්ඩ්‍රොයිඩ් ‘වෛරසයෙන්’ ඔබේ දුරකථනය බේරගන්නේ මෙහෙමයි


ඔබ ඊයේ ප්‍රවෘත්ති විකාශයන් බැලුවනම් ඔබට අහන්න ලැබුණු පුවතක් තමයි ජංගම දුරකතනයට හොරෙන්ම රිංගලා ඩේටා Lock කරලා කප්පම් මුදල් ඉල්ලලා ජංගම දුරකථනය විනාශ කරලා දාන භයානක වෛරසයක් ගැන පුවතක්. හැමෝම මේ වෛරසය ගැන කිව්වට මේකෙන් ගැලවෙන විදියක් ගැන තාම හරියට කව්රුවත් දන්නේ නැහැ. අද අපි මේ වවීඩියෝවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ඇති භයානක වෛරසයෙන් ගැලවිලා ඉන්නේ කොහොමද කියන කාරණාව ගැනයි මෙන්න එහෙනම් වීඩියෝව ඔයාලත් බලලා යාලුවන්ටත් බලන්න Share කරන්න

No comments:

Post a Comment